මලේ හැන්දෑවේmalee haendhaewee

Male Handawe

ඇල්බමය
Clarence Sihiwatana 5
සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
පද රචනය:
කැමිලස් පෙරේරාkaemilas pereeraa

ගී පද

මලේ හැන්දෑවේ වහින වෙලාවේ
මගේ මීණා දළු නෙලන වෙලාවේ
නිමාවෙලා නිමාවෙලා//

නළලලේ තිලකේ රතු පැහැය සේදිලා
කඳුලේ සුරවී ඒ පඳුරු හීරලා
තෙමිලා තෙමිලා ගත සීතලෙන් වෙලී ගියා ද
ආ පවන් රැලෙන් 

මලේ හැන්දෑවේ...

බැඳුනේ රහසේ ඔබ කෙරෙහි ආදරේ
ඇති දෝ නැතිදෝ ඔය පැතුම මා කෙරේ
නොදැනේ නොහැඟේ මම මා හදේ බැදී 
පැතුම් කියන්න දෝ කෙසේ

මලේ හැන්දෑවේ...