මල්බර හිමිදිරියේ පිපුණේmalbara himidhiriyee pipunee

Malbara Himidiriye Pipune

සංගීතය:
C T ප්‍රනාන්දුc t pranaandhu
පද රචනය:
සරත් විමලවීරsarath wimalawiira

ගී පද

මල්බර හිමිදිරියේ -  පිපුණේ ඇසළ අරලිය මාලා
ළි හිරු සේයා - පාවෙන ලීලා - නෑ සිනමාවක රඟපාලා
පීදි පීදි මාලති මාලා - පීදි පීදි මාලති මාලා
අරුණ නැගුන බව මා හා කීවා - ඇසළ අරලිය මාලා

උදයෙම සැරසී කුඹුරට ගොවියා  - දවසේ මෙහෙයට ආවා
ඊළඟ හේනේ රෑ පැල් රැකලා - මේ එන්නේ නිදි බර මාමා

තොටිල්ල පදවා නිදි කර දරුවා - ගෙවිළිය වී ටික කෙටුවා
කිරි ටික දොවලා එළදෙන බැඳලා - ඒ යාමෙ වැඩ නිම වූවා