මලට මුව තියා මල් මත බඹරැනුත් ගියාmalata muwa thiyaa mal matha bambaraenuth giyaa

Malata Muwa Thiya

ගී පද

මලට මුව තියා මල් මත බඹරැනුත් ගියා
විලට මුව  පොවා දිය බිවු සාවුනුත් ගියා 
සුමුදු බස් කියා තොල් මත හාදුවක් තියා
දුරක නුඹ ගියා මෙි හැටි මටම දුක තියා

අහස නුඹ වගෙයි මා හා ආදරෙන් සිටී
⁣පොළොව මා වගෙයි ලතැවුල් දරාගෙන ඇතී...//
සුමුදු බස් කියා තොල් මත හාදුවක් තියා 
දුරක නුඹ ගියා මෙි හැටි මටම දුක තියා 

නියං සැර වැදී හද මිහිමඩල ගිනි වදී
වැස්ස වී වඩින් මා වෙත තවත් දුක නොදී...//

මලට මුව තියා මල්.....෴