මලක සුවඳ පතාmalaka suwanda pathaa

Malaka Suwanda Patha

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
පද රචනය:
විජිත රෝහණwijitha roohana

ගී පද

මලක සුවඳ පතා
රුවට වසග වෙලා
එමල නෙලන් එපා //

සිතක සතුට පතා
රුවට වසග වෙලා
සෙනෙහෙ පුදන් එපා //

විලක වතුර බිබී
ගගුල හොදයි කියා
එවිල නසන් එපා //

පෙමක සතුට ලබා
බිලිදු ළදකි කියා
ඇය රිදවන් එපා.... රිදවන් එපා

සඳක එලිය ගලා
අදුර නැසෙන් කියා
සඳ ගරහන් එපා //

ළඳක සෙනෙහෙ ලබා
චපල සිතින් එදා
ඇය හඬවන් එපා.... හඬවන් එපා