මලක සුවඳ දැනෙන්නේmalaka suwanda dhaenennee

Malaka Suwanda Danenne

ගී පද

මලක සුවඳ දැනෙන්නේ
මලක සුවඳ පතනන්නේ
ඒ මල පරවුණු දාටයි
ඔබට මාව වටින්නේ
සෙනෙහේ දුක ඇවිලෙන දාටයි

වෛර කරන හදවතින් ඔබ හිතන්නෙපා
ඔය හද තුළ සෙනෙහස යාවී
වෛරය රුදු හැඟුමන් දේවී

මලක සුවඳ දැනෙන්නේ ....

වෛර  කරන ඇස් වලින් ඔබ බලන්නෙපා
වෛරයේ ගිනි පුළිඟු දැවේවී
නිල්නෙතු  අවලස්සන වේවී

මලක සුවඳ දැනෙන්නේ ....