මලක මෙලෙක හිතා ගන්නmalaka meleka hithaa ganna

Malaka Meleka Hitha Ganna

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
රඹුක්කන සිද්ධාර්ථ ථේරrambukkana sidhdhhaarthha thheera

ගී පද

(මලක මෙලෙක හිතා ගන්න බැරි අතකින්
මල් නෙලන්න එපා යාළුවේ
හිතක මෙලෙක හිතා ගන්න බැරි හිතකින්
පෙම් කරන්න එපා යාළුවේ...//)

(රුවට රුවේ මල් පිපුණට තරඟ වැදී මල් නෙළුවට//)
මලට ආදරේ නැත්තම් මල් මිය යාවී
ලොවේ ආදරේ නොලැබුණු පෙති ගිලිහේවී...

මලක මෙලෙක.....

(ආදරයක් නැති අතකින් මල් නෙලන්න බැරි වෙන්නයි//)
හිත ඉහළින් පොකුරු පොකුරු පින් මල් පිපුණේ
හිත ඉහළින් නෙලන්න බැරි පින් මල් පිපුණේ...

මලක මෙලෙක.....//