මලක් උනේ ඇයි ඔබ මටmalak unee aeyi oba mata

Malak Une Ai Nuba Mata

සංගීතය:
කලණි පෙරේරාkalani pereeraa
පද රචනය:
සමන් අතාවුදහෙට්ටිsaman athaawudhahetti

ගී පද

මලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්...

විලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...

පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද...
ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්...

සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද...
ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්...