මලක් සිඹින්න දී යලි උදුරා ගන්න එපාmalak simbinna dhii yali udhuraa ganna epaa

Malak Sibinna Di

ගී පද

මලක් සිඹින්න දී යලි උදුරා ගන්න එපා
නුඹේ සෙනෙහස පුදා මා රවටා යන්න නම් එපා
මහ මෙරක් තරම් ඔබ ගැන මැව් ප් ‍රේම කල්පනා
සැඩ සුළං රොදක මුසු වේ නම් දැනේ වේදනා

දූවිල්ලක තරමටවත් නුඹ හිතන්නෙපා අහිතක් //
ඔබ නොදැක ඉන්න මොහොතත් මට කල්ප කාන්තරයක්...

මලක් සිඹින්න දී යලි උදුරා ගන්න එපා
නුඹේ සෙනෙහස පුදා මා රවටා යන්න නම් එපා
මහ මෙරක් තරම් ඔබ ගැන මැව් ප් ‍රේම කල්පනා
සැඩ සුළං රොදක මුසු වේ නම් දැනේ වේදනා

පවනැල්ලක දැවටීවත් මට එන්න හිතයි රහසින් // 
පෙර අත්භවයක පැතුමින් අපි සෙනේ පුදමු රහසින්..

මලක් සිඹින්න දී යලි උදුරා ගන්න එපා
නුඹේ සෙනෙහස පුදා මා රවටා යන්න නම් එපා
මහ මෙරක් තරම් ඔබ ගැන මැව් ප් ‍රේම කල්පනා
සැඩ සුළං රොදක මුසු වේ නම් දැනේ වේදනා...