මල් යාය පාළුයි මල් දෙවැටේmal yaaya paaluyi mal dhewaetee

Mal Yaya Palui Mal

ගී පද

මල් යාය පාළුයි මල් දෙවැටේ
ඔබේ සුවඳ නැහැනෙ මල් වැලපේ
ඔබ මැව් හීන ලොවේ උනු කඳුළු දැවේ
කදුලකි ආදරේ දුක නැද්ද ප් ‍රියේ //


රත්තරං හිනාවේ මිහිර සඳ රෑට හීනෙන් පෙනෙන්නේ
සුන්දරයි කියලා පැතුව හැමදේම සුන්වි හිදින්නේ
රත්තරනේ දුක නැතිසේ කොහොමද හිනා වුනේ
හිත අඬනු ඇසේ
අවිහිංසක සෙනෙහෙ මල් හීන දැවේ


මල් යාය පාළුයි මල් දෙවැටේ ....


මල් පවා හාඬාවි කඳුළු හන්ගන්න බෑනේ කුමාරි
ලංවෙලා සිනාසි කඳුළු පිසලන්න සෙනෙහෙ මවා දි
සංසාරේ පිං නෑනේ ඔබ අතගන්න ලඳේ
රත්තරං ලොවේ
දැන් සඳපාන වැසේ කළුවරයි හිතේ