ගී පද
(මල් සුවඳ අරන් සඳ කින්නරී......//)
නිල් සළුවේ මිහිදුම් අතරේ මට හාදු දෙයි......
සඳ තැන්නේ තරුද හඬා වැලපෙයි
සත්තයි මගේ සෙනෙහේ කියන්න බැරි තරමේ
සුරංඟනා කිඳුරි ඔබ මගේ සිහිනේ
ආදරේ පෙම් කිඳුරී.......
මගේ හිත ලැඟුම් ගනී
ඔය නෙත් කැළුම් දැනී
කොඳුරාවී රහසේ හීන මල් සුවඳේ
සිදංගනා කුමරී ඔබ මගේ සිහිනේ
ආදරෙයි මං කුමරී.......
මල් සුවඳ අරන්......