මල් සූටික්කෝmal suutikkoo

Mal Sutikko

ගී පද

මල් සූටික්කෝ සිංදු කියාපන්
මාදං අත්තක වාඩි වෙලා
පිලේ ඉදන් ඒ සින්දු අහන්නම්
හිතේ කඳුළු බිඳු නෙතින් සලා

අමකත නොමවන මතක සිහික ළඟ
මා හද ඉකි බිඳ හඩන වෙලේ //
පිපෙන කුසුම් ගැන සමනලයින් ගැන
එපා ගයන්නට සූටික්කෝ

ලොවකට නෑසෙන මගේ ගීතයට
නුඹේ මියුරු හඩ දීපන්නේ //
කලා මැදිරි එළි වගේ නිවී ගිය
ආදරයක් ගැන ගයපන්නේ

මල් සූටික්කෝ.....