මල් පිපෙනා වසන්තයටmal pipenaa wasanthayata

Mal Pipena Wasanthayata

ගී පද

මල් පිපෙනා වසන්තයට අයිති ‍වේද පුර හඳ
ඔබ තරුවක් වී කළුවර රෑ මා බලන්න එනවද //

සුභ සිහින ‍පොතම ඉවර ‍වෙලා ‍ගොළු වුනාම සීපද
රෑ සුසුම් හෙලන සුළඟ වුනත් මා ලඟ නවතීවිද
මට ම‍‍ගේ කියා කියන්න ඔබවත් අවසර ‍දෙනවද

මල් පිපෙනා වසන්තයට ....

නිල් එළිය ඇවිත් කවුළු ‍දොරින් අරන් නු‍ඹේ සුවඳ
ම‍‍ගෙ නම කියලා කතාකරන තුරු බලාන ඉන්නද
ඔබ එන්න එපා ඒත් එපා කීවොතින් පුර හඳ

මල් පිපෙනා වසන්තයට .... //