මල් මාවතේmal maawathee

Mal Mawathe

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
කුමාරදාස සපුතන්ත්‍රීkumaaradhaasa saputhanthrii

ගී පද

මල් මාවතේ - තරු සැඳෑය මිලින වෙලා
ඔබ මා සොයා  - ඇයි ආවේ පාළු මේ රාත්‍රියේ

සිත නිවූ සුව දැහැනේ
ඔබ නිසාමයි රැඳුණේ
අපගේම දෑසේ -  බිදුණේ ද සිහිණේ
ඔබ ද මා මිදුණේ - මා ද මිදුණේ
සසර බැඳුමින් අපේ

රෑ පුරා තුන් යාමේ
ඔය නෙත් මා වෙළුණේ
නොකියාම රහසේ - ඔබ ඈත ඇදුණේ
පැතු පැතුමන්  - සෙවු සැනසුම්
සුළගෙ මා පා කළා