මල් මල් හිනාmal mal hinaa

Mal Mal Hina

ගී පද

මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවද මැවේ
ඒ මල් විලේ ඔබ මගේ
හද පෙම් මල් විකසිත වේ

තාරකා සද පායලා විත්
එලිය දේ මේ රැයේ
ඔබ මගේ සද තාරකාවි
එන්න පායලා

පායනා සඳ වාගේ හිනැහී 
එන්න මහදේ වෙලී
ඔබ මගේ මිහිරාවියක වී
එන්න සැමකල්හී........

මල් මල් හිනා.../