මල් හිනා නගන්න සුසුදු ආදරේmal hinaa naganna susudhu aadharee

Mal Hina Naganna

ගී පද

මල් හිනා නගන්න සුසුදු ආදරේ
ළං උනා වසන්ත කාලේ ජීවිතේ//
ආදරේ....

ගයන ගයන ගීතයේ වයන වයන තාලයේ
මහද ඔබට මධුර තතකි මිහිරි අමොද ජීවිතේ

බලන බලන බැල්මෙනි නගන නගන කැල්මෙනි
මහද විමන ඔබට පහන කරමි අදුරු ජීවිතේ

පිපෙන පිපෙන මල් ලතා කියන කියන පෙම් කතා
අපගේ මිහිරි මතක සිහින සැබෑ කරයි ආදරේ

මල් හිනා..