මල් දුන්නෙන් මා විද්ද හීයක් කීවාmal dhunnen maa widhdha hiiyak kiiwaa

Mal Dunnen Maa

ගී පද

මල් දුන්නෙන් මා විද්ද හීයක් කීවා
හීසැරය මා සිත වෙනසක් කළා
පෙම් බැන්දේ ඇයි මට රහසේ කියා
ඔබ හින්දා මා දුර ගමනක් ගියා
ඒ ආදරේ කතාවයි අපේ
මේ ආදරයයි... මේ ආදරයයි...

තරු රෑනේ සද පානේ අපේ කතාවක් කියා
මද සුළගේ පිනි වැස්සේ අපේ කතාවක් කියා
ඒ ආදරේ කතාවයි අපේ
මේ ආදරයයි... මේ ආදරයයි...

ඔබ මගේ ආලෝකේ සදාකල් මගේ ජීවිතේ
සීදේවි පණ මාගේ මා රැක ගන්න පණ සේ ඔබේ
ඒ ආදරේ කතාවයි අපේ
මේ ආදරයයි... මේ ආදරයයි...

මල් දුන්නෙන් මා......