ගී පද
මහා ශාක්‍ය කුලේ
මහා ශාක්‍ය කුලේ ක්‍රීටය සම්බුද්ධ සමින්දේ
වන්දාමි ශ්‍රි පාද කමල් රශ්මි කදම්භේ//
සල් මල් වනේහි ලුම්බිණියේ වෙසඟ පෝ දිනේ
මනරංජානවේ සිරි සිදුහත් කුමරු බිහිවුණේ//
අති පූජනීය බුද්ධ ගයා බෝධි මූලයේ
ඒ භාග්‍යවත් ලොව්තුරු බුදු විය
මහා ශාක්‍ය කුලේ...
මහා භාරත මල්ල රජුන් පුෂ්ප අංගනේ//
ලෝකාග්‍ර මෛත්‍රී මුර්දී අමා මෑණි ඒ දිනේ
සැතපී නුවන් පියා පරිනිර්වාණ මංචකේ//
නිවනේ නිවනේ
නිවනේ පිරි නිවනට වැඩියෝ
වෙසඟ පෝ දිනේ
මහා ශාක්‍ය කුලේ...//