මගේම චිතකය ඇවිලී අළුවෙයිmageema chithakaya aewilii aluweyi

Magema Chithakaya

සංගීතය:
ඩැනිස‍්ටර‍් පෙරේරාdaenistar pereeraa
පද රචනය:
උපාලි මල්දෙණියupaali maldheniya

ගී පද

මගේම චිතකය ඇවිලී අළුවෙයි
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවකු නෑ
මගේම තනියට අද මා පමණයි
මගේම තනියට අද මා පමණයි

ආත්මයම වී මා ළඟ සිටි ඔබ
සිටියා නම් වැළපෙයි
හිම කඳු අතරේ ඈත රටක ඔබ
ඉරණම ඒ විලසයි...

වල් බිහි වී ගිය පාළු සොහොන් බිම
කණකොක්‌ හඬ පමණයි
ජීවිතයක අවසානය මෙලෙසයි
කර්මය ලෝ දහමයි...

මගේම චිතකය ඇවිලී ..../