මගේ සුරතේ දිව්රාmagee surathee dhiwraa

Mage Surathe Diura

සංගීතය:
රකිත වෙලන්ගොඩrakitha welangoda
පද රචනය:
ආර් එම් ගුණරත්නaar em gunarathna

ගී පද

මගේ සුරතේ දිව්රා මගෙම හිස සිඹලා
ඔබම මගේ කීවා ලොවම සුභ පැතුවා
ආදරේ සිතුවමක්දෝ කඳුළකින් අඳිනා
ජීවිතේ මට නොතේරේ තේරුමක් තියෙනා.....

සිත් බැන්ද නෙත් කැල්ම සඳ කින්නරී
කොයි යන්නේ සැඟවී ඔයා
ඔය දෑස දැක ගන්න උන්නේ බලා
ආදරය පාවී ගියා.....

මගේ සුරතේ.....

සිත් බින්ද නෙත් කැල්ම රණ හංසනී
ඇයි යන්නේ ලතැවුල් මවා
ඔබේ දෑත රැක ගන්න නැතිදෝ වරම්
ආදරය වියැකී ගියා.....

මගේ සුරතේ.....