මගේ ශ්‍රී කුමරිmagee shrii kumari

Mage Sri Kumari (Romlin Saha Diwya Kusuma)

ගී පද

මගේ ශ්‍රී කුමරි රොස්වී මාද ගියා
ඒ ප්‍රේමි මවෙත් යෙහෙන් වේදෝ දයා
නාහා වදන් මා කිව් මෙසේ මහත් සරොස් බවක් පායි
වෑයම් කලෝතින් මෙසේ මගේ සිතූ අත්පත් වෙයි
ඒ ප්‍රේමි මවෙත් යහෙනේ වේදෝ දයා
දාහ වඳියි මා කුස තුලේ 
සිහිවී දැන් මේ ශ්‍රීවතා
වාම් කෙසේ මේ කැලේ 
මෙම දුක පත් මා සිතා.....