ගී පද
(මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා.......//)
කෙසේදෝ කියම් ඉන්නේ මා තිනිවෙලා
කඳුළු මා නෙත් අගින් වැටෙනවා වැටෙනවා.......
බැඳුනත් ආලෙන් ඔබ හා මා
සැඟවී ගියා සැඟවී ගියා
එක මෝසම් වැස්සෙන්
නුඹ සැඟවී ගියා
නුඹ ආයේ එන්නේ නැතිදෝ
තුරුලට මාගේ.........
මගේ සෝ සුසුම්........
පැතූ ඒ පැතුම් මාගේ මීදුමෙන් වැසී
අහසේ බොඳවී ගියා නොපෙනී
එපා යන්න හැරදා කෙසේ ඉන්නේ මා ඉතින්
හැම හුස්මක් පුරා මගේ හිත නුඹ ගැන මුමුණනවා......
මගේ සෝ සුසුම්........