ගී පද
මගෙ සිහිනේ ඔබයි
මගෙ සිහිනේ ඔබයි
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි
ඔබෙ සෙනෙහේ මගෙයි
ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි
ආදරයේ ඔබ මුතුලැල් වටී
මල් පැන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ
නෙළුමක් නෙළුමක් අරං
ඔබගෙන් තවත් ලැබූ පෙම් වදන්
ඉතිං ආදරෙයි නම් බෝමයි හැගුම්
අහසක් අහසක් තරම්