මාගේ නොවීmaagee nowii

Mage Novee

සංගීතය:
සදීප්ත ගුණවර්ධනsadhiiptha gunawardhhana
පද රචනය:
කුෂාන් මනේද්‍රkushaan maneedhra

ගී පද

මාගේ නොවී හිටියා ඇති තනිවෙමුද 
අපේ ලෝකේ කවුරුත් නැති
හැමදාම ළඟ ඉන්න තුරුලේ රැඳි ඔබ 
හැමදාම ළඟ ඉන්න තුරුලේ රැඳි.....

දෙතොලින් මනා සේ සඳක් සේ සිනා සී
පායන්න සුව සේ මගේ හීන අහසේ...//

මාගේ නොවී හිටියා.....

දෑතින් වෙලීලා හදින් හද බැඳීලා
දුකක් මට නොදීලා හිඳින් මාගේ වීලා....//

මාගේ නොවී හිටියා.....