මගේ නෙත් ඇයිmage neth aeyi

Mage Neth Ai

ගී පද

මගේ නෙත් ඇයි මෙසේ  නිබඳ මා  පෙළන්නේ
මගේ සිත රවටමින්  ඇයි ද  මා පෙලන්නේ

නොඑන බව මේ මගෙන් යළිදු ඔබ කිසි දිනක
දනිමි මම් ඒ නමුදු ඇයි මා නෙත් මෙසේ
මග බලා හිඳින්නේ - මග බලා හිඳින්නේ
ඇයි ද මා පෙළන්නේ

නොමැති බව නගරයේ යනෙන දන අතර ඔබ
දනිමි මම් ඒ නුමුදු ඇයි ද මා සිත මෙසේ
ඔබ සොයා තැවෙන්නේ
ඇයි ද මා පෙළන්නේ