මගේ නීල නෙතු සඟලින්magee niila nethu sangalin

Mage Neela Nethu Sangalin

සංගීතය:
චන්ද්‍රදාස බෝගොඩchandhradhaasa boogoda
පද රචනය:
ඩෝල්ටන් අල්විස්dooltan alwis

ගී පද

මගේ නීල නෙතු සඟලින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ
මගේ නීල නෙතු සඟලින්...

මිදුලේ නිල් පුනීල මල්
හැන්දෑවේ කාන්තියෙන්
ඔබ මට දුන් ඔබේ කවිය
උදුරාගෙන කියවනවා...

මගේ නීල නෙතු සඟලින්...

හඳ එළියේ හාන්සි වී
ඒක වියේ රස වින්දා
එදා රැයේ මගේ දෑස
ඔබේ නමින් ඉකිබින්දා...

මගේ නීල නෙතු සඟලින්...