මගෙ නාමලීmage naamalii

Mage Namali

ඇල්බමය
Mage Namali, Vol. 01
සංගීතය:
ආර් මුත්තුසාමිaar muththusaami
පද රචනය:
ධර්මසිරි ගමගේdhharmasiri gamagee

ගී පද

මගෙ නාමලී බැඳි ආදරේ 
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී ඔහේ පාවේවී 
අමනාපයෙන් පිටවී ගියා
බැඳි ආදරේ සුකුමාලියේ 
පෙම් පණිවිඩේ පාවේ ගඟේ.....

රස පෙම් හැගුම් මා ළඟ තබා 
ඔබ කොයිද යන්නේ පාවෙලා
ඒ ලොවේ කවුරුත් නෑ ප්‍රියේ දැන් 
මෙගොඩ එන්නේ පාවෙලා 
මනමාලියේ.....

මගෙ නාමලී....

බට ලී හඬේ තාලේ මගේ 
ඉන් ආදරේ හඬ පිටවුණා
අනුරාවියේ හද නළවනා ඒ 
ගී හඬේ ඔබ සැඟවුණා 
මනමාලියේ.....

මගෙ නාමලී....