මගේ මස්සිනා (ඉරිදාට පල්ලියේදි)magee massinaa (iridhaata palliyeedhi)

Mage Massina (Iridata Palliyedi)

සංගීතය:
ඩැඩීdaedii
පද රචනය:
ඩැඩීdaedii

ගී පද

ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි
අඟහරුවාදාත් ඔබව යළි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්නකම්

අපි කාටත් ඇති සෙනසුරාදාව
මගේ සතියේ දිනයක් නොවන බවට
මම ආදරේ කරන්න පටන් ගත්ත දින සිට මට වැටහුණා
සති අන්තයේ සිට මට නිවාඩුවට
මගේ මස්සිනා ආවම සිරකර නංගීව
අසාධාරණව සෙනසුරාදාව අපගෙන් වෙන් කළා
ශනිදාවන්ට හමුනොවුණත් අනිකුත් හැම දිනයක්ම‍ෙ

ඉරිදාට පල්ලියේදි......

ඉර පායන්නෑ සෙනසුරාදාට
මම හීනැහෙන් නෑ සෙනසුරාදාට
මම කන්නෙත් නෑ මම බොන්නෙත් නෑ
මට වැඩකුත් නෑ සෙනසුරාදාව
කිසි ගතියක් නෑ සෙනසුරාදාට
මට නින්දක් නෑ සෙනසුරාදාට
මගේ කැලැන්ඩරෙත් සෙනසුරාදාව නෑ මස්සිනා ඉන්නකං
ශනිදාවන්ට හමුනොවුණත් අනිකුත් හැම දිනයක්ම‍ෙ

ඉරිදාට පල්ලියේදි......//