මගේ මන්ද්‍රී නම් බිසෝගේmagee mandhrii nam bisoogee

Mage Mandri Nam Biso Ge

ගී පද

(මගේ මන්ද්‍රී නම් බිසෝගේ
යාච්ඤාවේ බෝය වේගේ...
නෙක ඡණ්ඩ ව්‍යා‍ග්‍ර වාසී 
හිමාල දේස ඒවි...//)

(හාමාත්ව ඉන්ට වේමැයි
බෝ දූක් විඳින්ට වන්නේ...//)
(නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ...//)

(ගෙයි පාන නෑ ගියෝතින්
මං අන්දකාරෙ ඉන්නෙම්
මා බැන්ද පෙම්බරාගේ
ඒ වාසෙ මාගෙ වාසේ...//)

(බෝ ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ...//)
(එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී...//)

නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ...
එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී...