මගෙ ජීවිතේ ඔබයි සිත පාරමී පුරයිmage jiiwithee obayi sitha paaramii purayi

Mage Jiwithe Obai

ගී පද

මගෙ ජීවිතේ ඔබයි සිත පාරමී පුරයි
ඔබ හිමිවනා තුරා හිඳිම්
ඔය සිනහවෙන් දිදුලනා රුව දකින්නම්
ඒ සිනහවෙන් රෑ දිවා මා සැනසෙන්නම්

හීන අතරින් මා එන්නම්
සෑමදා මා ඒ හීනයේ රැඳෙන්නම්
ඔබේ තුරුලේ රැඳී ඉන්නම්
හාදු වැස්සක් දී වැටෙන්නම් ඔබ මා වේ නම්

මා ලඟට වී හිඳීවී
ඒ සිහිනයේ රැඳේවී
ඔය සිනහවෙන් රෑ දිවා
මා සැනසෙන්නම්

හීන අතරින් මා එන්නම්
සාමදා මා ඒ හීනයේ රැඳෙන්නම්
ඔබේ තුරුලේ මා රැඳී ඉන්නම්
හාදු වැස්සක් දී වටේ නම්