මගේ ජීවිතේමmagee jiiwitheema

Mage Jeewithema

සංගීතය:
ගයන්ත විජයරත්නgayantha wijayarathna
පද රචනය:
වසන්ත දුක්ගන්නාරාළwasantha dhukgannaaraala

ගී පද

මගේ ජීවිතේම ඔබ වුණු හින්දා
නොදුන් දෙයක් ළඟ නැති හින්දා
ජීවිතේම මම හරි දුක් වින්දා
ඒ ඔබේ දෙඋර අල්ලා කියන්න 
බැරි වුණු දේවල් පොකුරක් මට තිබුණා
කියන්න බැරි වුණු දේවල් පොකුරක් මට තිබුණා......

කඳුළක ඇමිණුව පදවැල් 
හිත රිදවනතුරු අද කෙරුවා
අද වෙන්ව ඔබෙන් යනවා 
ඔබ දන්නවාද කඳුළු බිංඳු 
කොච්චර නම් බරද ඇහැට.......

මගේ ජීවිතේම.......

හැමදා ඔබ ළඟ ඉන්නට 
බැරි බව මට නුඹේ සිත කීවා
දුක දරාගන්න වෙනවා
ඔබ දන්නවාද කඳුළු බිංඳු 
කොච්චර නම් බරද ඇහැට.......

මගේ ජීවිතේම.......//