ගී පද
මගේ ජීවිතේ
නිදා නොනිදා හිදී
රාත්‍රියේ කඳුහෙල් නිම්න සිසාරා
දුක ගල් ගැසී හිඳී
මේ ගලා යන ගඟේ
අර සඳ එළිය දිගේ
දියඹට ගලා යමු අපි
ප්‍රේමාරාධනා කරමී
ඔබ සඳකැන් පොදක් ගෙන
මට පිණි ඉසින්නට වලාවයි
මගේ ජීවිතේ....
මේ ගලා යන ....
මගේ ජීවිතේ....
මේ ගලා යන
නිදා නොනිදා හිදී