ගී පද
මගේ හුස්මත් අරන් යන්න තවත් නම් බෑ දරා ගන්න
පෙරුම් පිරුවේ ඔබේ වෙන්න ඔයයි හිතුවේ වෙනස් වෙන්න
හදේ මැද්දේ ඔබේ මත්තේ තිබෙන සෙනෙහේ නිදන් ගතවී
පපුව ගැහෙනා වරක් ගානේ මතක පෑරී රිදුම් දේවී

මගේ කියලා කියපු හැමදේ බලා ඉද්දී අහිමි වෙද්දී
දරා ගන්නේ මෙමා කෙලෙසින් මගේ පණ වෙන් වෙලා යද්දී
(මගේ හුස්මත් අරන් යන්න තවත් නම් බෑ දරා ගන්න
පෙරුම් පිරුවේ ඔබේ වෙන්න ඔයයි හිතුවේ වෙනස් වෙන්න...//)