මගේ හිත ගාව දඟ දාපුmagee hitha gaawa dhanga dhaapu

Mage Hitha Gawa Danga Dapu

ගී පද

මගේ හිත ගාව දඟ දාපු මනමාලියේ
නුඹ ගිනි තියල මල් යහන කොහේදෝ ගියේ
කෝ මට දුන්නු ඔබේ බොරු ආදරේ.... 

(සදාකාලිකයි නම් ඔබ වෙන්ව යන්නේ නෑ
අනේ එහෙම නොවුනානම් තනි වෙන්නේ නෑ)....//
මගේ පෙම් ලෝකේ තනි වෙන්නේ නෑනේ 

මගේ හිත ගාව..../

(සිනා මල් කතාවෙන් රැවටී ගියා ඔබේ
තවත් මේ වගේ මා රැවටෙන්නේ නෑ අනේ)...//
මාව අසරණ කළා ඔබේ ආදරේ

මගේ හිත ගාව...../