මගේ ඇස් වලින්magee aes walin

Mage Es Walin

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

මගේ ඇස් වලින් වැටෙනා කදුලක් ඔබට සතුටක් නම් 
හිනැහෙන්න මගේ මේ නෙත් යුගල දෙස බලාගෙන තව කල් 
ඔබ ම වෙතින් සමුගෙන ගිහින් අදට සිවු වසරක් 
මතුදාක හරි යලි මුණගැහෙන තුරු බලා හිදිනෙමි මං 

ඔබ වෙතට පැමිණෙන්න අවසර නැතත් 
එක හිතට උතුරන්න සෙනෙහස ඇතත් 
පිළිගන්න බෑ ඔබ ම රැවටුව තරම් 
කවදාක හමුවේද අපි අයෙමත් 

මගේ ඇස් වලින්........ 

දුක හිතුන හැම විටම ඔබ සිහිවූනත් 
ඔබ නැතුව මට ඉන්න බැරි බව දැනත් 
අදහන්න බැ හැරදා ඔබ ගිය දුරක් 
කවදාක හමුවේද අපි අයෙමත් 

මගේ ඇස් වලින් .....