මගෙ දිවියmage dhiwiya

Mage Diviya

ගී පද

මගෙ දිවිය දිවිය දිවියට රිද්මයක් උනා 
රිද්මය රිද්මය රිද්මයට ලස්සන තරුවක් උනා   
සැදුනු තනු තනුව පෙල පෙල පෙල පෙල සිටියා         
මගෙ ජිවිතේට නව අරුතක් අද මට පෙනුනා 
එවිට මෙවිට නොව මා ඔබ නෙතු අද ගැටුනේ 
මේ වාගේ මේ වාගේ ජීවිත එහි මා සැමදා පැතුවේ 
ඒ වාගේ හෝරාව ඔබ මා හා හා හා දෙඩුවේ 
අද වාගේ අද වාගේ හද බැඳගෙන මා හා බෙදුවේ 

(Life can make you feel so bright 
Life can make you feel so high I say
Life can make you feel so good 
Life can make you on and on)..//

මා ලඟින් සිට ඔබව සිසිලක් වුනා මගෙ    
ගිමන විමන ගිමන සුවපත් කළා 
මිහිරී මිහිරී වදනක් මා අවදිකලා 
තුටු සතුටු සතුටු කඳුලක් මා හද ගැලුවා 

(Rap)
Life can make...//

මගෙ දිවිය දිවිය...