මගේ දෑසෙ මේ කදුලු ධාරා මැවෙන්නේmagee dhaese mee kadhulu dhhaaraa maewennee

Mage Dase Me Kadulu

ගී පද

මගේ දෑසෙ මේ කදුලු ධාරා මැවෙන්නේ..
ළදේ මා  පිදූ ඒ සෙනේහේ නමින්.//...
මවා වේදනාවන් ගියේ ඇයී දමාලා..
ඔබෙන් මා අසන්නේ පෙමේ නාමයෙන්...

එදා මා ළගින් ඔබ සිටී කාලයේ...
තැනූ පෙම් සිනාවන් මැකීලා ගිහින්...
වෙනස්වෙන්නෙ නෑ කියුවනේ..දිවුරලා..
ඉතින් ඇයී ඔයා දැන් මගෙන්..වෙන්වෙලා..

සිතා ගන්නෙමී එය මගේ දෛ..වයයී..
ඔයා යන්න නෑ එන්නෙ ආයෙත් සොයා...

මගේ දෑස මේ කදුලු........

මගේ පෙම්වතී..ඔයා කිවූ කතා..
වෙනස් වී ගියේ ඇයී වැරෑද්දක් සිතා..
කමක් නෑ ඉදින්නම් ලොවේ තනිවෙලා..
ඔයා යන්න නෑ එන්නෙ ආයෙත්..සොයා..

සිතා ගන්නෙමී එය මගේ දෛ..වයයී..
ඔයා යන්න නෑ එන්නෙ ආයේත්..සොයා..

මගේ දෑස මේ කදුලු.......