මගෙ බිසවුනේ අසාපන්mage bisawunee asaapan

Mage Bisawune Asaapan

ගී පද

(මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුනි..
දුෂ්කර වු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි)...//

(මේ කදුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ)..//
ගොස් ඉන්ට කුලී නිවසේ ‍
විස ඝෝර සර්ප බවනේ..

(නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ)..//
හාමතේ නොදා දරුවෝ
නවතින්න බිසව් නගරේ

(නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා)...//
දිවි පු‍දා තොප රකින්නම්
නොපුරා එ මෙත් පෙරුම් දම්...

මේ කදුළු ඇයිද...//

(නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ)..//
හිම වතට ඇවිත් වී මෙන් 
සිත සඳුන් තවරපන්නේ

මගෙ බිසවුනේ...//