මාගේ අන්දකාර ජීවිතේ (සැකයක්)maagee andhakaara jiiwithee (saekayak)

Mage Andakara Jeevithe (Sakayak)

සංගීතය:
ලන්ත්‍රා පෙරේරාlanthraa pereeraa
පද රචනය:
ඇන්ජෙලෝ ලීසන්aenjeloo liisan

ගී පද

මාගේ අන්දකාර ජීවිතේට එළිය දෙන්නදෝ ආවේ
හදවතින්ම ඔබට ආදරෙයි ඔබේ මුවින් කීවේ
ඔබ කියූ වදන් ඇත්තමක්දෝ 
මා සිත තුළින් සැකයක් එන්නේ...

ඔබේ ජීවිතේ මා පමණද ඉන්නේ
සිතේ ඇති දේ මා විතරද දන්නේ
තනි වූ විටදී මා ගැනද සිතන්නේ
මා දන්නේ නෑ එනමුත් ආදරේ...

මිතුරන් අතරේ මා ගැනද කියන්නේ
දෙකොපුල් අතරේ මා සුවඳද එන්නේ
තොල් පෙති අතරේ මා නමද තියෙන්නේ
මා දන්නේ නෑ එනමුත් ආදරේ...

මාගේ අන්දකාර ජීවිතේට...
මා දන්නේ නෑ එනමුත් ආදරෙයි...