මගෙ අම්මී (මා මල බවක්)mage ammii (maa mala bawak)

Mage Ammi (Ma Mala Bawak)

ගී පද

හිතාගන්න බෑ කරපු දේ හීනෙකින් නොහිතූ
සාප දෙන්නේ නෑ ඉන්න දැන් ඔයා වී සතුටින්
වරකදී හරි ගිය වරකදී වැරදුණු ආදරේට මුල් වුනේ
කරපු ශාපයක්ද මේ ලබා උපන් හැටිමද මේ
(මා මල බවක් දැනගත්තොත් කොහෙදි හරි
නෑවිත් ඉන්නෙපා මං බලන්න මගේ අම්මි...//)

මගේ ලෝකේ මං හැමදාමත් කෙරුවේ නෑනේ මං කිසිදාවත්
වැරැද්දක් කියා කිසිවක් නම් දැන හෝ නොදැනමවත්
වරකදී හරි ගිය වරකදී වැරදුණු ආදරේට මුල් වුනේ
කරපු ශාපයක්ද මේ ලබා උපන් හැටිමද මේ
(මා මල බවක් දැනගත්තොත් කොහෙදි හරි
නෑවිත් ඉන්නෙපා මං බලන්න මගේ අම්මි...//)

සැකේ තියාගෙන හැමදාමත් ආදරේට බෑ කවදාවත්
දුරක් යන්න නම් කිසිදාවත් හරි හෝ වැරදිවත්
වරකදී හරි ගිය වරකදී වැරදුණු ආදරේට මුල් වුනේ
කරපු ශාපයක්ද මේ ලබා උපන් හැටිමද මේ....

හිතාගන්න බෑ කරපු දේ....