මගේ ආදරේ එකම සිතින් ළංවුණාmagee aadharee ekama sithin lanwunaa

Mage Adare Ekama Sithin Lanuna

ගී පද

මගේ ආදරේ එකම සිතින් ළංවුණා
සිත් තැවුල් වේදනා යයි මැකී //
හෝ....හො...හො...//

සාගරයක දිව රැළි බිදෙනා
ආදරයක ඉම දුටු හින්දා
තනිකම යලිහමුවන හින්දා
ඇය නෑ ආයේ එන්නේ
ජීවිතේ වේදනා ....
කල්පනා ළංකළා //

මගේ ආදරේ .........

පුර පෝදා සඳ නැතුවා සේ
නිරුදක කතරක තනි වූ සේ
අමයුරු ගී සර ගොළු වූසේ
ඇය නෑ ආයේ

මගේ ආදරේ එකම ....