මග බලා උන්නmaga balaa unna

Maga Bala Unna

සංගීතය:
තරංග දුමිඳුtharanga dhumindu
පද රචනය:
ගයාන් සංඛ මධුgayaan sankha madhhu

ගී පද

මග බලා උන්නු දෑස දී යන්න
ඔත ඔතා ඉන්න හිත වටා
පුන පුනා කීව ආදරේ ගන්න 
හිත මගේ ගැබිබර වෙලා
රත්තරන් දින ළං වෙලා
ආදරේ බිළිඳු ඇහැරිලා
හිත මගේ ගැස්සිලා.....

(භාවනාවයි දෙනෙතේ සීතලයි ඔය සුසුමේ....//)
(කීව නාහන හිත ගිහින් දුර ඉන්න බෑ මට මැණිකේ.....//)
(ආදරෙයි ආදරෙයි ඔය හිතට ආදරෙයි......//)

(පිරිමදි හිත රහසේ හුරතලේ මගේ සිහිනේ....//)
(නිදිවරාගෙන නුඹ ඇවිත් මට නිදි නොදි යන මැණිකේ....//)
(ආදරෙයි ආදරෙයි ඔය හිතට ආදරෙයි......//)

මග බලා යන්න......