මධු සඳෙන් තවත් සුපුන් සඳක්madhhu sanden thawath supun sandak

Madu Saden Thawath Supun Sandak

ගී පද

මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..//
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//

පෙම් අමා සුවේ සොයා, සත් මහල් විමන් තනාලා
තව අලුත් ලොවක් සොයලා, අපි යමු පියා සලා
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..//
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//

හදවතේ උපන් සිනාවේ ,උල්පතයි ඔය දයාවී
පෙම් මලක් වෙලා ලතාවේ තව අලුත් වෙමී ප්‍රියාවේ
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..//
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//