ගී පද
මධු සාද සිනා ගලනා
අනුරාගි සුසුම් බිදෙනා
පිපෙන හැගුම් රහසේ ඇවිලී
ලොවම සැළී සිහිනෙන් පිබිදී
සරා - ගිනි මැකේ - සිසලසේ
පෑලවියේ හිරු මියෙන පැයේ
සිහින බිදී පිබිදී අඳුරේ
හඬා - ඉකි බිදී - තරු එළමධු සාද සිනා ගලනා
අනුරාගි සුසුම් බිදෙනා
පිපෙන හැගුම් රහසේ ඇවිලී
ලොවම සැළී සිහිනෙන් පිබිදී
සරා - ගිනි මැකේ - සිසලසේ
පෑලවියේ හිරු මියෙන පැයේ
සිහින බිදී පිබිදී අඳුරේ
හඬා - ඉකි බිදී - තරු එළ