ගිටාරයේ තත් අතරින්gitaarayee thath atharin

Madhu (Gitaraye Thath Atharin)

සංගීතය:
දර්ශන රුවන් දිසානායකdharshana ruwan dhisaanaayaka
පද රචනය:
අමිල තේනුවරamila theenuwara

ගී පද

ගිටාරයේ තත් අතරින්
අතීතයට අපි ආයෙක් මොහොතකට යමු
එදා කියන්නට බැරි උනු ආදරේ තතු
ගීතයකින් ගයන්න මට අවසරයි මධූ

කම්මුල මත කෙහෙරැල්ලට හැදුවක් තැබූ
පින්වන්තයි සුළඟ උනත් මට වඩා මධූ 
නුඹේ කවි තෙපුල් අසමින් මසිත මත් වුනු
එදත් අසරණව හැඬුවා තනියෙන් මධූ

තනිකම ඒ මතකේ එක්ක කලත් ගනුදෙනු
මැදියම් ජීවිතේ තමයි හමුවුනේ මධූ
කකියන පපුතුරෙන් නැගී මිහිරි ගී තනු
නොකියන දුක් බර ප්‍රේමය සුන්දරයි මධූ

ගිටාරයේ තත්