මදහාසේ කාරණා ඔබ දෙනෙත් අග ලියවිලාmadhahaasee kaaranaa oba dheneth aga liyawilaa

Madahase Karana Oya Deneth Aga Liyawila

ගී පද

මදහාසේ කාරණා ඔබ දෙනෙත් අග ලියවිලා
සබකෝලේ ගැවිලා හද ගැස්ම මඟ නැවතිලා //

ඔබ දන්නේ නෑ මසිත පිච්චුවා
හිතම සත්තකයි සිහින කිඳුරු
මට ළං වෙලා ඉන්න හිතට තහනම්ද
පැටලුවා දෙනෙත කඳුලේ මා
ඔබ දන්නේ නෑ මසිත පිච්චුවා
හිතම සත්තකයි සිහින කිඳුරේ
මජ ළං වෙලා ඉන්න හිතට තහනම්ද
පැටලුවා දෙනෙත කඳුලේ මාගේ

සිත රහසේ සඟවලා ඔබ කොහෙදෙ දුර ගිහිල්ලා
හිමි හීනේ තනිවෙලා සඳ කිඳුරි දුර ගිහිල්ලා //

ඔබ දන්නේ නෑ

සුසුම් අද මට උරුම ඇයි තව 
බිඳුනු සිත අද තනිවෙලා
රුදුරු සඳවත කඳුළු දී මට
තව කෙනෙක් ළඟ නැවතිලා

ඔබ දන්නේ නෑ සොඳුර මා තමා බොළඳ
යන්න වෙන්වෙලා පහසින්
මං දන්නවා තවම හංගනා තරම
දුරුතු සිහිනයේ මායාකාරි //