මඩ සෝදාගත් පසු රජකම අරගන්නmada soodhaagath pasu rajakama araganna

Mada Soda Gath Pasu

ගී පද

මඩ සෝදාගත් පසු රජකම අරගන්න
ගොවියා සුදුසුම කෙනාලු රටක උපන්න
නොලැබුනාට රජකම ණය තුරස් ගෙවන්න
අස්වනු ළඟ වටිනා සන්සුවක් තියන්න 

මල් පීදෙන රන් ගෙයමේ සුවඳ විඳින්න 
කවි සීපදයක දැවටී කුඹුරට එන්න 
ගම්බාර දෙවියනේ අප වෙත දි⁣වැස් හෙලන්න 
බුද්ධ බෝගයට හොඳනෑ කඳුලු වැටෙන්න 

මඩ සෝදා.... 

අනාගතය ගෙට එනවා දරුවො බලන්න 
කෙට්ටු නොකර මුදලාලී කමත මනින්න 
උදුරාගත් ඒ රජකම සිටුවරුනි කරන්න 
ගෙවි රජාට නිවන් සුවය ලියා එවන්න 

මඩ සෝදා....