මාත් මගේ හිත හදාගන්නම් (රාත්‍රීය මනරම් කියා)maath magee hitha hadhaagannam (raathriiya manaram kiyaa)

Maath Mage Hitha Hadagannam (Rathriya Manaram Kiya)

සංගීතය:
පසන් ලියනගේpasan liyanagee
පද රචනය:
සුසන්ත දන්දෙණියsusantha dhandheniya

ගී පද

(රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවි ලියා
මාත් මගේ හිත හදාගන්නම් 
නුඹත් මා ළඟ නැති නිසා.....//)

මගේ කවියක පද ගයා 
දෑස් දෙකොනේ තෙත තියා
නුඹත් රෑ නිදිවරාගෙන 
ඇති මාත් නුඹ ළඟ නැති නිසා......

රාත්‍රිය මනරම් කියා.......

හිරු සඳුත් හමුවෙන්නැතේ 
එකම අහසේ පායනා
ඉතින් දුක් වෙන්නේ කිමද 
අපි දිනක් එයි අපි හමුවනා......

රාත්‍රිය මනරම් කියා.....//
මාත් මගේ හිත හදාගන්නම්......