මාල ගිරා ගෙලmaala giraa gela

Maala Gira Gela

සංගීතය:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

චිත්‍රපටය: වසන්තයේ දවසක් (1979)

මාල ගිරා ගෙල 
මාල පොටක් වැනි
ගෝමර පෙති මාලේ
පාට සරුංගල් 
පාට නෙලාගෙන
රුව දිලෙනා ලීලේ

වතු සුදු මල සේ මා
වත රූසිරු බෝමා
කෝළ කොමළ වරුනේ
සිත බැඳුනා ළඳුනේ

මාල ගිරා ගෙල....

කදිම පුවම් යොදලා
කවි සීපද ගොතලා
හීතල දුරුතු මහේ
කියමුද අපි ළඳුනේ

මාල ගිරා ගෙල....

කෙකටිය සුදට සුදෝ
හිරිමල් කැකුළු මුවින්
ටිකිරි හිනා බිංදු
මට දෙනවද ළඳුනේ

මාල ගිරා ගෙල....