මාගේ දෙනෙත්maagee dheneth

Maage Deneth

ගී පද

මාගේ දෙනෙත්
අදහාගන්නේ කෙසේදැයි සිතේ
ඔබ මා කැන්දා ගියේ ඒ කොහේ
මාගේ ජීවිතේ
නොසිතූ දේවල් සැබෑ වී ඇතේ
නොපැතූ ආශාවන්ගෙන් සිතේ
මිදීලා ඇතේ

ජීවිතේ කිසිදාක මා නොදුටු
ඒ පාට පාට ලස්සන ලොකේ
ඔබ මා කැඳවාගෙන ගිය හැටි
මට තාම මතකයි
පියවි ලෝකෙන් ඈතට ඈතට වෙලා
ඔබයි මමයි මැවූ ඒ සොඳුරු සැඳැල්ල
කවදාවත් අපෙන් ඈත් වෙන්නෑ කියල
මට විශ්වාසයි