මා එදා දෑසින් සනහාmaa edhaa dhaesin sanahaa

Maa Eda Dasin Sanaha

ගී පද

මා එදා දෑසින් සනහා 
ඔබ දුන් කැල්මන් හද රැදුනා
අද එනවයි ඔබ දිව්රා ගියා...//

මන් දැන් ඉන්නේ ආශා ගීතේ කොදුරා
රන් වන් රන් රේඛා මැද සිහිනේ සගවා
වාසනා මල් නෙලා කිව දේ ගැන හිතා
නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා
වාසනා මල් නෙලා කිව දේ ගැන හිතා
නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා

මා එදා.../

එක්‌වන් වීලා මහාදේ රහසක් සගවා
යන්තම් වත් මා නෑ ඔබ ගාවින් ඉදල
දෑත දී ලංවෙලා අායේ දැන් තනි උනා
නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා
දෑත දී ලංවෙලා අායේ දැන් තනි උනා
නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා

මා එදා...//